Showing posts with label Cricket. Show all posts
Showing posts with label Cricket. Show all posts
Monday, September 6, 2010
"දැන් බය නැතුව තුන් හතර පාරක් උනත් බැට් කරන්න පුළුවන්"
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිකරන ලද බදුල්ල ගෘහස්‌ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් පෙරේදා (04 දා) විවෘත විය. ජනාධිපතිවරයා ප්‍රථමයෙන් පන්දුවට පහර දී ක්‍රීඩාංගණය විවෘත කළ අයුරු ඡායාරූපයේ වේ. මෙම අවස්‌ථාවට ක්‍රීඩා අමාත්‍ය සී. බී. රත්නායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ඌව ආණ්‌ඩුකාර සී. නන්ද මැතිව්, ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක අජිත් ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. - සුදත් සිල්වා
Subscribe to:
Posts (Atom)
