Action with a heart -sinhala

Showing posts with label Karu Jayasooriya. Show all posts
Showing posts with label Karu Jayasooriya. Show all posts

Monday, September 6, 2010

"අපට කලින් කරු ජයසූරියට දඬුවම් දෙන්න ඕනෑ"

අපට කලින් එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාට දඬුවම් දෙන්න ඕනෑ යෑයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා පවසයි.


පක්‍ෂය මෙම තත්ත්වයට ඇදදැමීමට මුල්වුණේ කරු ජයසූරිය මහතායි. පක්‍ෂ නායකත්වය කරු ජයසූරියට දුන් දඬුවම මොකක්‌ද කියලා මම ප්‍රශ්න කරනවා.

අද එජාපය මුහුණපා තිබෙන තත්ත්වය ගැන කණගාටුයි.

ව්‍යවස්‌ථා සංශෝධනයට සහය දීමට එජාපයෙන් අට දෙනෙක්‌ම සූදානම් වෙලා සිටිනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා යි ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.